සුදු නෙළුමක්
හොඩින් අරන්
වාර තුනක්
පැදකුනු කර..
Tuesday, February 17, 2015
Monday, February 16, 2015
දැවුනු සෙනෙහස...
තණ පියලි මත රැදි පිණි බිදු
චණ්ඩ හිරු රැස් දවාලන මෙන්..
මගේ සිතග රැදි සෙනෙහස
දවාලූයේ කෙසේ පවසනූ...
චණ්ඩ හිරු රැස් දවාලන මෙන්..
මගේ සිතග රැදි සෙනෙහස
දවාලූයේ කෙසේ පවසනූ...
Saturday, February 14, 2015
නිල්ල මැදින්...
නිල්ල මැදින්
හෙලු සුසුම්
බොල් අහසේ
පාව ගිහින්...
කොලොම් පුරේ නවාතැනේ
දමයි සිත
නෙතග දවා
හුදෙකලාව...
හෙලු සුසුම්
බොල් අහසේ
පාව ගිහින්...
කොලොම් පුරේ නවාතැනේ
දමයි සිත
නෙතග දවා
හුදෙකලාව...
එන්න හොදේ...
අද ඉතින් පෙබරවාරි 14 ලු...කොක්කක් එක්ක රවුමක් යන්න චාන්ස් එකක් නැති උනත්, ශ්‍රි ලංකා ටීම් එක කුජීත විදියට නවසීලන්තෙට පැරදුනත් මට චුට්ටක් හරි සන්තොස වෙන්න කියලා මාත් ඔන්න බොගක් දැම්මා... අද ඉදන් නන්නත්තාරේ යන මගේ හිත කියවන්න එන්නකො...
Subscribe to:
Posts (Atom)
.jpg)