නන්නත්තාරේ....
කොන්ක්රිට් වනාන්තරේ ඉබාගාතේ සැරිසරන නන්නත්තාරයෙකුගේ හුදකලා දැහැන...
Wednesday, March 11, 2015
ආදරේ කොච්චරද...
මවා දුක් සෝ සුසුම්
කල්පයක් ඉවසන්න
දරා ගත නොහැකි නම්
උරහිසට බර වෙන්න..
නුරා දෑසින් මාව
මත් නොකර පවසන්න
ඔය හිතේ හැන්ගිච්චි
ආදරේ කොච්චරද...
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment