Friday, March 6, 2015

මතක පොදි...

මතක පොදි ‍රැගෙනවිත්
හෙමින් නැංගුරම් ලන
ජීවිතේ වරායක්,
නැවතිලා යලිත් යන...

ඈත සසරේ ඉදන්
මෑත භවයට ඇවිත්
ගෙනා දේ බෙදා දී,
සිනාසී යමු අපී...

No comments:

Post a Comment