Saturday, February 14, 2015

එන්න හොදේ...

අද ඉතින් පෙබරවාරි 14 ලු...කොක්කක් එක්ක රවුමක් යන්න චාන්ස් එකක් නැති උනත්, ශ්‍රි ලංකා ටීම් එක කුජීත විදියට නවසීලන්තෙට පැරදුනත් මට චුට්ටක් හරි සන්තොස වෙන්න කියලා මාත් ඔන්න බොගක් දැම්මා... අද ඉදන් නන්නත්තාරේ යන මගේ හිත කියවන්න එන්නකො...

No comments:

Post a Comment