නන්නත්තාරේ....
කොන්ක්රිට් වනාන්තරේ ඉබාගාතේ සැරිසරන නන්නත්තාරයෙකුගේ හුදකලා දැහැන...
Tuesday, February 17, 2015
ශ්වේත සෙනෙහස
සුදු නෙළුමක්
හොඩින් අරන්
වාර තුනක්
පැදකුනු කර..
ගැබට පිවිස
දස පෝයක්
ගෙවුනු තැනදි
දෝතට ආ..
ශ්වේත සෙනෙහස...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment